අපගේ කටයුතු කරගෙන යෑමට මූල්‍යමය පරිත්‍යාග කෙරුමට ඔබ කැමති නම් ඒ පිළිබඳ අපව දැනුවත් කරන්න. ඒ සඳහා donate@nimala.org යන විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරන්න.
ඔබ යොමුකරන මූල්‍යමය පරිත්‍යාග ප්‍රධාන අරමුදල වෙත යොමු කෙරෙනු ඇත.
ප්‍රධාන අරමුදලේ මුදල් කෙසේ භාවිතයට ගැනෙන්නේ ද යන්න පිළිබඳ වැඩි විස්තර අපගේ මූල්‍යමය ප්‍රතිපත්තියෙහි දැක්වේ.